ප්‍රමුඛ පුවත 1

කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට

(UTV| කොළඹ) – විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.

මෙම සමුළුව හෙට කොළඹදී පැවැත්වෙන අතර රටවල් කිහිපයක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්- ඇමති පාටලී

Mohamed Dilsad

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

පූඬළුඔය රිය අනතුරෙන් තරුණියක් ජීවිතක්ෂයට.

Mohamed Dilsad

Leave a Comment