විදෙස්

සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවයක

(UTV| සිරියාව) – සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් අතර එකඟතාවක් ඇති වෙයි.
ඒ තුර්කියට එරෙහිව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කුර්දි කැරළිකරුවන් පවසා ඇත්තේ තුර්කි හමුදාවන්ට පහරදීම සඳහා සිය සංවිධානය සිරියාව සමඟ මෙලෙස එකඟතාවකට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් සිරියානු රජයේ පාර්ශවයෙන් ඒ පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

තුර්කිය විසින් කුර්දි කැරළිකරුවන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රදේශ වසා දමයි

Mohamed Dilsad

ඇමෙරිකාව ගත් දැඩි තීරණය

Mohamed Dilsad

ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment