Trending News

කැබිනට් මණ්ඩල සංශෝධනය හෙටද?

(UTV| කොළඹ) – හෙට(21) දිනය තුළ  කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වේ.
දැනට පුරප්පාඩුව පවතින අමාත්‍යාංශ සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දරන අමාත්‍යාංශ පමණක් සංශෝධනය වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

Editor O

சிகரெட் தொகைகளுடன் இரண்டு பேர் கைது

Mohamed Dilsad

மிஸ் இந்தியா பட்டத்தை வென்று சென்னை மாணவி சாதனை

Mohamed Dilsad

Leave a Comment