ප්‍රමුඛ පුවත 1

නව මැතිවරණ ක්‍රමයෙන් රට අස්ථාවර වීමේ අවධානමක් – ඇමති රිෂාඩ්

(UTV| කොළඹ) – කේවල හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් රට අස්ථාවර වන බවත් ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පැරණි මනාප ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසයි.

කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කියා සිටියේ මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුත්තේ පක්ෂයකට හෝ නායකයෙකුට වාසි වන අයුරින් නොව රටට වාසිවන අයුරින් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුත්තු සිවලිංගම් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

Mohamed Dilsad

පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment