ප්‍රමුඛ පුවත 1

කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට නව නිවසක්

(UTV| කොළඹ) – ජගත් කීර්තියට පත් ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ මහතා වෙත නිවසක් ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21)  සිදු කෙරේ.

ලූෂන් පුෂ්පරාජ මහතා වෙත පිරිනැමීමට නියමිත නව නිවසේ වටිනාකම් රුපියල් මිලියන 4.5ක් පමණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් – ඩලස් [VIDEO]

Mohamed Dilsad

අභිරහස් ලෙස මිය ගිය සද්ධන්තයින් පිළිබද වැඩිදුර පරීක්ෂණ [PHOTOS]

Mohamed Dilsad

ඉන්ෆ්ලූවෙන්සා B වෛරසය පැතිරයාමේ අවධානක්

Mohamed Dilsad

Leave a Comment