ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(උදයම්, කොළඹ) – තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දුම්රිය  අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමය යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

අද උදෑසන 6 සිට හෙට උදෑසන 6 දක්වා ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බව වාර්තාවේ.

මෙලෙස පැය 24ක කාලයක් සේවයෙන් ඉවත් වී තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලන බව දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමයේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

Related posts

ග්ලයිෆොසේට් තහනම අද (16) සිට නැවත

Mohamed Dilsad

2019 සා.පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනේ

Mohamed Dilsad

මෙරට විශාලතම අපනයන සැකසුම් කළාපයේ වැඩ අගමැති ප්‍රධානත්වයෙන්.

Mohamed Dilsad

Leave a Comment