ප්‍රමුඛ පුවත 1

ජනපතිට සහ අගමැතිට සිතාසි

(UTV| කොළඹ) – කොළඹ මහ අධිකරණයේ පැනවූ නඩුවකට පෙනී සිටින්නැයි ජනපතිට සහ අගමැතිට සිතාසි නිකුත් කරයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පැනවූ නඩුවට පෙනී සිටින ලෙස දන්වමිනි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා  ජූලි මස 24 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

අද දිනයේ එම නඩුවට පෙනී සිටින්නැයි ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දන්වා තිබුනද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment