(UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්ව තිබේ.
මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකි.
ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ ජොයිස් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ඒ කාර්ය මණ්ඩල සේවිකාවක් සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]