ප්‍රමුඛ පුවත 1

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි.

පන්නිපිටිය සහ මහරගම අතර දුම්රිය මාර්ගයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment