ප්‍රමුඛ පුවත 1

තම දියණියට වස පෙවූ පියෙකු සිය දිවි හානි කර ගනී

(UTV| කොළඹ) – හෝමාගම, විමාන පාර ප්‍රදේශයේ පදිංචි පියෙකු තම දියණියට වස පොවා ඔහුද වස පානය කර අද සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 යි මාස 6ක පමණ කුඩා දැරියක් සහ 41 හැවිරිදි පුද්ගලයෙකි.

කුඩා දරුවා කාලයක සිට රෝගී තත්වයකින් පෙලීම හේතුවෙන් ඇතිවු ශෝකය මත පියා විසින් මෙලෙස දරුවාට ද වස පොවා තමා ද වස පානය කර ඇති බවටයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්තී‍්‍ර නාමල්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

ආහාර විසවීමකින් මැතිවරණ රාජකාරියේ සිටි නිළධාරීන් පිරිසක් රෝහලට

Mohamed Dilsad

ඉන්දියාවට යන්න සුදානම් වූ ඉන්දීය ජාතිකයා මරුට

Mohamed Dilsad

Leave a Comment