ප්‍රමුඛ පුවත 1

අම්පාරේ හෝටලයේ ආහාර වල රස පරීක්ෂක වාර්තාව පිට වෙයි.

(UTV| කොළඹ) – පසුගියදා මතභේදයකට තුඩුදුන් අම්පාර හෝටලයක කොත්තු ආහාරයේ තිබු දෙය පිටි කැබලි බව තහවුරු කෙරේ.

එම ආහාරයේ තිබු යම් කිසි දෙයක් පිළිබඳව සැක මතු වූ අතර එහි වඳ පෙති තිබු බවට රාවයක් පැතිර ගියේය .

නමුත් එහි රස පරීක්ෂක වාර්තාව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් අම්පාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙත භාරදී තිබේ.

එහි සඳහන් වන අන්දමට එම ආහාරයේ තිබී ඇත්තේ පිටි කැබලි බව තහවුරු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපළේ Duty Free මත්පැන් ජාවාරම…

Mohamed Dilsad

හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment