ප්‍රමුඛ පුවත 1

කිතුල් ගස් වලින් හැර අනෙකුත් ගස් වලින් රා මැදීමට බල පත්‍ර

(UTV| කොළඹ) – කිතුල් ගස් වලින් හැර අනෙකුත් ගස් වලින් රා මැදීමට බල පත්‍ර නිකුත් කිරීමට සුදානම් වෙයි.

ඒ සුරාබදු ආඥා පනත යටතේ වන නියමයන්ට අනුවය.

සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත,මුදල් පනත යටතේ වන නියෝගයක්,සුරාබදු අඥාපනතේ වගන්තියක් ඊයේ(09) පාර්ලිමේන්තුවේදී

සම්මත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

අති විරල වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට දිස්වූ අයුරු [VIDEO]

Mohamed Dilsad

රට නව දිශානතියක් කරා යා යුතුයි – හරීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment