ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නාමලේඛනය ගැසට් කිරීමට සුදානම්

(UTV| කොළඹ) – මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ පළාත පාලන ආයතන සභිකයින්ගේ නාමලේඛනය අද ගැසට් කිරීමට නියමිතය.

මැතිවරණ කොමිසම පැවසුවේ මේ වන විට එම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවය.

ඊට අදාළ නිර්දේශය ලැබුණු වහාම අද(09) එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැතිගෙන් එම්. ආර්. ලතීෆ් මහතාට ප්‍රශංසාත්මක ලිපියක්..

Mohamed Dilsad

හෙට (16) සිට වැසි සහිත කාලගුණයේ තරමක වැඩිවීමක්

Mohamed Dilsad

ඇමති සාගල පොලීසියට දෙහි කපයි

Mohamed Dilsad

Leave a Comment