ප්‍රමුඛ පුවත 1

මහනුවර ආරක්ෂිතයි – ඇදිරිනීතිය නොපැනවෙයි- පොලිසිය කියයි

(UTV| කොළඹ) – මහනුවර ප්‍රදේශයේ මේ වනවිට පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන ඇදිරි නීතිය නොපැනවීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

මහනුවර ප්‍රදේශය තුළ මේ වනවිට සම්පූර්ණයෙන් ම සාමකාමී වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. මෙම ආරක්ෂිත තත්ත්වය සැළකිල්ලට ගැනීමෙන් ඇදිරි නීතිය නොපැනවීමට තීරණය කර තිබෙනවා. සිදු වූ සාපරාධි ක්‍රියා විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කීපයක් විසින් ම මේ වනවිට සිදු කරමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වාහන තදබදය දිනකට බිලියනයක් අහිමි කරයි

Mohamed Dilsad

පාකිස්ථාන ජනරජ දිනය අද ශ්‍රී ලංකා ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment