විදෙස්

ඇමරිකානු, උතුරු කොරියානු නායකයින්ගේ හමුවීමගැන CIA නායකයාගෙන් ප්‍රකාශයක්

(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමේ තීරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇත්තේ පවතින ආරක්‍ෂක තත්ත්වයේ අවධානම පිළිබඳ හොඳ අවබෝධයකින් බව CIA අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ එරට පුවත්පතකට  අදහස් දක්වමිනි.

තවමත් සිදු නොවුණු මෙම සාකච්ඡාව “ලෝකයේ ලොකුම ගනුදෙනුව” විය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට

Mohamed Dilsad

චීනය උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

පුරවැසිභාවය හිමි වංගනොයි ගංඟාව

Mohamed Dilsad

Leave a Comment