(උදයම්,ඇමරිකා) – අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ ජන්ද ප්රචාරක කටයුතු පැවති කාලසීමාවේදී පැවැත් වූ මාධ්‍යහමුවකදී ප්‍රශ්නයක් යොමුකර සිටි මාධ්‍යවේදියෙකුට බැනවැදීමේ සිද්ධියකට අදාළ වීඩියෝ පටයක් නැවත සංස්කරණය කර අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත.
යුනිවස් නම් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයේ රාමෝස් පැනිෂ් නම් මාධ්‍යවේදියාට මෙලෙස බැනවැදී ඇති බව එම වීඩියෝව මඟින් තහවුරු වන අතර අදාළ මාධ්‍යවේදියා විසින් මාධ්‍යහමුව තුළදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහුට පරුෂ වචනයෙන් බැන වැදී අදාළ මාධ්‍යහමුව පැවති ස්ථානයෙන් ඔහු නෙරපා හැර තිබේ.
[ot-video][/ot-video]