ව්‍යාපාරික

කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයක්

(UTV| කොළඹ) – මෙරට ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට සැළසුම් කර තිබේ.

ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා ආශ්‍රිත දැනුම ලබාදීම, ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, ශ්‍රමික රැකවරණය මෙන්ම නීතිවිරෝධීව සේවය කිරීම වැළැක්වීම යන කරුණු කෙරෙහි මෙම අවබෝධතා ගිවිසුම්වලදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පෑලියගොඩ නව වෙළෙද සංකීර්ණය වසර මැද භාගයේදී ජනතා අයිතියට

Mohamed Dilsad

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

Editor O

අන්ධ කාන්තාවන් පමණක් සේවයේ නියුතු ඇඟලුම් කම්හලක්

Mohamed Dilsad

Leave a Comment