ප්‍රමුඛ පුවත 1

ෆේස්බුක් තහනම සිකුරාදා ඉවතට

(UTV| කොළඹ) –  දැනට ක්‍රියාත්මක වන ෆේස්බුක් තහනම ලබන සිකුරාදා(16) දිනය වනවිට ඉවත් කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදෙස් රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අනිද්දා(15) වනවිට ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සාකච්ඡාවෙන් පසු ෆේස්බුක් තහනම ඉවත්වනු ඇති බව ඇමති හරීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රයිස්චර්ච් හි ත්‍රස්ත ප්‍රහාර ගැන ජනපති,අගමැති,විපක්‍ෂ නායක ශෝකය පල කරයි

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

Mohamed Dilsad

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

Mohamed Dilsad

Leave a Comment