විදෙස්

බෝම්බ නිෂ්පාදකයෙකු සොයා මෙහෙයුමක්

(UTV|ඇමෙරිකාව) – බෝම්බ නිෂ්පාදකයෙකු සොයා ඇමෙරිකානු පොලීසිය මෙහෙයුමක් ආරම්භ කරයි.

ඒ ඇමරිකාවේ ,ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ වෙසෙන බෝම්බ නිෂ්පාදකයෙකු සොයායි.

මෙම බෝම්බ ඇසුරුම් කරන ලද පාර්සල් සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් 65,000 ක ත්‍යාග මුදලක් ලබාදීමට ද එරට පොලීසිය සුදානමින් සිටී.

පසුගිය කාලසීමාව තුළදී එම ප්‍රාන්තයේ නිවාස දෙකක් ඉදිරිපිට තිබූ බෝම්බ ඇසුරුම් කරන ලද පාර්සල් පිපිරීමෙන් අවුරුදු 17 ක සිසුවෙකු සහ 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුහ.

එම සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් අනතුරුවයි එරට පොලීසිය මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කමල් හසන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකී

Mohamed Dilsad

තුර්කියේ සහන කටයුතු සඳහා යන කණ්ඩායම සූදානම් කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගැනීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment