ප්‍රමුඛ පුවත 1

whtsup තහනම ඉවතට

(UTV| කොළඹ) – තාවකාලිකව අවහිරකර තිබූ වට්ස්ඇප් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර වයිබර් සමාජජාලයට ප්‍රවේශවීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව අවධානය යොමුවූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති, හිටපු ගුවන් හා නාවික ප්‍රධානීන් අගයයි

Mohamed Dilsad

විද්‍යා පීඨ පත්වීම් නීතිවිරෝධී බවට චෝදනා

Mohamed Dilsad

රන් බිස්කට් රැසක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment