ප්‍රමුඛ පුවත 1

ජපාන- ශ්‍රී ලංකා නව ගිවිසුමකට අත්සන් තැබේ

(UTV| කොළඹ) – ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන – ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා (Kenichi Suganuma ) මහතා විසින් රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

වැඩබලන අමාත්‍යවරු කිහිපදෙනක් ජනපති හමුවේ දිව්රුම් දෙයි (UPDATE)

Mohamed Dilsad

පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment