විදෙස්

ෆ්ලොරිඩාහි ගුවන් පාලමක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි ප්‍රදේශයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ පරිහරණයට ඉදිකළ නව ගුවන් පාලමක් හදිසියේ කඩා වැටී තිබේ.

මෙහිදී අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තාවේ.

කඩා වැටුණු පාලමට යටවූ වාහන 8 ක සිරවූ පුද්ගලයන් සිටිද යන්න තවදුරටත් පරීක්ෂා කරයි.

පාලම කඩා වැටෙන අවස්ථාවේ එහි යට පුද්ගලයින් කීදෙනෙක් සිටියේද යන්න තවමත් හෙළිවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යළි ජය ගත් ඉන්දීය අගමැතිගෙන් ට්විටර් පණිවිඩයක්

Mohamed Dilsad

ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියානු නව අගමැති ධුරයට

Mohamed Dilsad

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

Leave a Comment