ප්‍රමුඛ පුවත 1

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

(UTV| කොළඹ) – මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ මහවත්ත සිට බෝගහ වත්ත දක්වා මාර්ගය හෙට (17) උදෑසන 9 සිට ලබන 19 වැනිදා සවස 5 දක්වා ගමනාගමනය සිමා කිරීමට පොලිසිය තීරණය කර ඇති බව නිවේදනය කරයි.

ඒ එම ප්‍රදේශයේ, මාර්ගයේ සිදුකරනු ලබන ජල නල එලීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පේදුරුතුඩුව වෙඩිතැබීමෙන් පසු කලහකාරීව හැසිරුණු දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් බංකරයටත් හානි

Mohamed Dilsad

රුපියල් බිලියන 1.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශ්‍රීලංකා රජයේ ගෞරවය පිරිනැමේ

Mohamed Dilsad

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

Leave a Comment