Trending News

සවුදියේ ඔටුන්න හිමි කුමරු ඉරානයට අනතුරු අඟවයි

(UTV| සෞදී අරාබිය) – ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කළහොත් සෞදියද ඉතා ඉක්මනින් න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කරන බවට අනතුරු අඟවා තිබේ.

ඒ සෞදියේ ඔටුන්න හිමි කුමාරයා විසිනි.

ඉරානයේ හිටපු  නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ට සමාන කර ඇති මොහමඩ් බින් සල්මන් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

සවුදි අරාබිය ආක්‍රමණය කිරීම සඳහා අරාබි රාජ්යයන්ට හිරිහැර කිරීම සඳහා ඉරානය අරමුදල් රැස් කරන බවට ඉරානයට චෝදනාවක් නැගේ.
මේ අතර සෞදියේ ඔටුන්න හිමි කුමාරයා ලබන සඳුදා ඇමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය.

Related posts

මාලිමාව, බලය ලබා ගැනීමට පෙර පැවසූ මහා පරිමාණ හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

Editor O

බද්දේගම රෝහලේ ගිලන්රථ රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කර දකුණු පළාතේ ගිලන්රථ රියදුරෝ වැඩ වර්ජනයක

Editor O

Female suspect dead in YouTube HQ shooting

Mohamed Dilsad

Leave a Comment