ප්‍රමුඛ පුවත 1

හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.අයෙකු මරුට

(උදයම්,කොළඹ) –  හොරණ ඉලිඹ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

පොලිසිය පැවසුවේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවය.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සයින්දමරුදු වැසියන් නිවාස වලින් ඉවත් කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

Mohamed Dilsad

සිංහලේ අපි ජාතික සංවිධානයෙන් CID යට ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment