ක්‍රීඩා

ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරඟය අද

(UTV|දඹුල්ල) – සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වේ.

මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ චමරි අතපත්තුය.

හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ද මෙම තරගාවලිය සඳහා එක්වී සිටියි.

දෙරට අතර පැවැත්වෙන මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන ටෙස්ට් තරගය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවයි

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායම හෙට ඉන්දියාවට

Mohamed Dilsad

ශතකය ගැන ආඩම්බර වෙමින් තිසරගෙන් සිව්දෙනෙක්ට තුති..

Mohamed Dilsad

Leave a Comment