විදෙස්

ඩමස්කස් වෙළඳසැලකට රොකට් ප්‍රහාරයක්.35ක් මරුට

(UTV| සිරියාව) – සිරියාවේ , ඩමස්කස් අගනුවර වෙළඳ සැලකට කැරළිකරුවන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ග්වටා ප්‍රදේශයේ කැරළිකරුවන් සහ රජයේ හමුදා අතර ගැටුම් ආරම්භ වී මාසයක පමණ කාලයක් තුළ 1400 දෙනෙකු පමණ මියගොස් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇස්ට්‍රාසෙනෙකා පිළිබඳව WHO දැනුම් දීමක් කරයි

Mohamed Dilsad

අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයි

Mohamed Dilsad

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment