ක්‍රීඩා

ඩැනීලී වෙයිට්ට කෝලිගෙන් ලැබුණු තෑග්ග

(UTV| එංගලන්තය) – එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ඩැනීලී වෙයිට් විසින් ඉන්දියාවේදී ආරම්භ වන තුන්කොන් 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට රහස් අවියක් තමන් සතුව ඇති බව මාධ්‍ය හමුවේ සදහන් කර ඇත.

ඩැනීලී වෙයිට් එංගලන්ත කාන්තා ක්‍රිකට් 20-20 ඉතිහාසයේ පළමු ශතකයට හිමිකම් කියූ ක්‍රීඩිකාවයි.

මාධ්‍ය හමුවේ එම රහස් අවිය හෙළිදරව් කළ ඩැනීලී පවසා සිටියේ වාර්තාගත ශතකය ලබාගත් තම පිත්ත කැඩුණු නිසා තමන් මෙවර 20-20 තරගාවලිය ක්‍රීඩා කරන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි තමන්ට තිළිණ කළ පිත්තකින් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ඉන්දීයාව ඔස්ට්‍රේලියාව සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් උපදේශක Kiran More ටත් කොරෝනා

Mohamed Dilsad

රොබින් උත්තප්පා ප්‍රසිද්ධියේම ICC නීති උල්ලංඝණය කරයි

Mohamed Dilsad

Leave a Comment