ක්‍රීඩා

ඩැනීලී වෙයිට්ට කෝලිගෙන් ලැබුණු තෑග්ග

(UTV| එංගලන්තය) – එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ඩැනීලී වෙයිට් විසින් ඉන්දියාවේදී ආරම්භ වන තුන්කොන් 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට රහස් අවියක් තමන් සතුව ඇති බව මාධ්‍ය හමුවේ සදහන් කර ඇත.

ඩැනීලී වෙයිට් එංගලන්ත කාන්තා ක්‍රිකට් 20-20 ඉතිහාසයේ පළමු ශතකයට හිමිකම් කියූ ක්‍රීඩිකාවයි.

මාධ්‍ය හමුවේ එම රහස් අවිය හෙළිදරව් කළ ඩැනීලී පවසා සිටියේ වාර්තාගත ශතකය ලබාගත් තම පිත්ත කැඩුණු නිසා තමන් මෙවර 20-20 තරගාවලිය ක්‍රීඩා කරන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි තමන්ට තිළිණ කළ පිත්තකින් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් වෙඩි වැදී රෝහලේ

Mohamed Dilsad

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment