ප්‍රමුඛ පුවත 1

නිදහස් දිනය වෙනුවෙන් අද සහ හෙට වසා තැබෙන මාර්ග මෙන්න

(උදයම්,කොළඹ) –  නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් සහ එහි පෙරහුරු වෙනුවෙන් අද සහ හෙට මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස එම මාර්ග වසා තැබෙන කාලය තුළ භාවිත කිරීම සඳහා විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බව පොලිසිය නිවේදනය කරයි.

මේ අතර නිදහස් සමරු උළෙලට පැමිණෙන රථ වාහන ගාල් කිරීමට ද වෙනමම ස්ථාන නම්කර තිබෙනවා.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/153559_4.jpg”]

 

 

 

Related posts

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

Mohamed Dilsad

“සේනා” සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

Mohamed Dilsad

Leave a Comment