ප්‍රමුඛ පුවත 1

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| කොළඹ) – කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද (22) උදෑසන පීලිපැනීමකට ලක් විය .

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

පස්වන හරස් වීදියේ කඩ ඉවත් කිරීමේ සුදානමක්

Mohamed Dilsad

සැකකරුවන් 70 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment