ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවේ සිටි විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත නිදහස්

(උදයම්,කොළඹ) – අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කොළඹදී අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත මුදා හැර තිබේ.

ඊයේ (02)රාත්‍රීයේ ඔවුන් කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත.

ඇප ලැබූ පිරිසට විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකු ද ඇතුළත් වේ.

ඔවුන්ට ලබන 15වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

 

Related posts

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

Mohamed Dilsad

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න ඇමති මණ්ඩලයට නව පනත් කෙටුම්පතක්

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment