ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් නඩුව කල් යයි

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව සලකා බැලීම ජූලි මස 9 වනදා දක්වා කල් දමයි.

ඒ, මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවේ අද (26) කැඳවූ අවස්ථාවේදිය.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇති අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කැපෙයි..

Mohamed Dilsad

ඝාතන චෝදනා ලැබ සිටි ජූලම්පිටියේ අමරේ පෝරකයට

Mohamed Dilsad

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන සඳුදා සිට

Mohamed Dilsad

Leave a Comment