ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

(UTV| කොළඹ) – 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කිරීමට නියමිතය.

අද (28) රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කිරීමට සැළසුම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේය.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

අනුරාධපුර ඇළක තිබී මළ සිරුරක් හමුවෙයි.

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට

Mohamed Dilsad

Leave a Comment