විදෙස්

පපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

(UTV|පැපුවා නිව් ගිනියාවේ) – පැපුවා නිව් ගිනියා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ.

6.9 ක විශාල ප්‍රබලතාවක් ඇති බව එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් වෙරළ තීරයන් සඳහා සුනාමි රළ පහරවල් අනාවැකි පළ කර තිබුණද, සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තාවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂාවන් අවදානම් බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයට සිංහල භාෂා පුස්තකාලයක්

Mohamed Dilsad

ජනපතිනි පාර්ක් ගුවෙන් හේ තනතුරෙන් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment