(UTV|ඊජිප්තුව) – ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පසුගිය සදුදා සිට දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුව ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත.
මෙවර මැතිවරණයෙන් ඔහුට සියයට 92 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය.
අබ්දුල් ෆටා අල් සිසී එරට හිටපු හමුදා ජනරාල්වරයෙකි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]