ප්‍රමුඛ පුවත 1

නීති විරෝධීව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බන්ධනාගාරයට

(UTV| කොළඹ) – නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි ඉන්දිය ජාතිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන පොලිසිය සදහන් කළේය.
සැකකරුවන් අවුරුදු 22ත් 38ත් අතර වයසේ පසුවේ.
ඔවුන්ට මෙරට රැදී සිටිම සඳහා අනුබල දීමේ චෝදනා මත අදාල හෝටලයේ කළමනාකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 28 හැවිරිදි මූන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද

Mohamed Dilsad

ජනපතිට සාර්ක් මහලේකම්වරයාගෙන් උණුසුම් පිළිගැනීමක්

Mohamed Dilsad

තේ කර්මාන්තයේ නියැලෙන විශිෂ්ටයන්ට සම්මාන පිරිනැමීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment