ප්‍රමුඛ පුවත 1

ගලේවෙල අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මරුට

(UTV| දඹුල්ල) – ගලේවෙල, දඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අද (02) උදෑසන  ත්‍රිරෝද රථයක්, ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව, පියා, පුතා සහ දියණියයි.

ඔවුන්ගේ සිරුරු මේ වනවිට දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල තැන්පත් ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැයෙන් සියලු රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

කඩුපිටි ඔයේ ජලය පිටාර ගලයි

Mohamed Dilsad

හෝමාගම වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment