Trending News

එක්සත් අරාබියට දුවිලි කුණාටුවකින් බලපෑම්

(UTV| එක්සත් අරාබිය) – මෙම සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා දූවිලි කුණාටුවක් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු දෙසින් හමන තද සුළං හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිව තිබේ. 

සෞදි අරාබියේ අස්ථායී කාලගුණික තත්ත්වයන් නිසා ඇති විය හැකි වෙනස්කම් නිරීක්ෂණය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාලගුණ මධ්‍යස්ථාන කටයුතු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

UPDATE: Seven killed, several injured in Grandpass building collapse

Mohamed Dilsad

Isuru Sooriyabandara appointed as new Navy Media Spokesman

Mohamed Dilsad

காற்றின் வேகம் 60 கிலோமீற்றர் வேகத்தில் வீசக்கூடும்

Mohamed Dilsad

Leave a Comment