ප්‍රමුඛ පුවත 1

එජාප මහලේකම් ඉවත් වෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හසීම් එම ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.

ඒ පක්ෂ ප්‍රතිසංවිධානය හේතුවෙනි.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සහය දැක්වීම සඳහා ඔහු එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

කෙසේ නමුත් ඉදිරියටත් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව වාර්තාවේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

තියුණු ආයුධ භාරදීමට ලබාදී තිබු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment