ප්‍රමුඛ පුවත 1

බ්‍රසීල හිටපු ජනපතිට සිරදඩුවම්

(UTV| බ්‍රසීලය) – බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර දඩුවම් නියම කරයි.

ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

ඒ, 2003 වසරේ සිට 2011 වසර දක්වා ඔහුගේ පාලන සමය තුළ සිදුවූ වංචා දූෂණ සිද්ධීන් කිහිපයක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බව විදෙස් වාර්තා අසන්දහන් කරයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

නිශාන්ත සිල්වාගේ මාරුව අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රතිවාදී පිලෙන් එල්ලවන චෝදනාවලට සජිත්ගෙන් පිළිතුරු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment