ප්‍රමුඛ පුවත 1

අගමැති ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වෙයි.

ඒ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදීය.

පැයකට ආසන්න කාලයක් ජනපති, අගමැති සාකච්ඡාව පැවති බව වාර්තාවේ.

විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසු ප්‍රථම වතාවට මෙම හමුව පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැති මාලදිවයින් සංචාරයකට සුදානම්

Mohamed Dilsad

හම්බන්තොට පාසල් අද වසයි

Mohamed Dilsad

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වා..

Mohamed Dilsad

Leave a Comment