ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම කෙනෙකුට,රජය ශක්තිමත් කිරීම සඳහා පැමිණෙන ලෙස තමන් ආරාධනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද(06) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ දැන් පැවැත්වෙන සාකච්ඡාවේදීය.

මේ අතර මැතිවරණ ක්‍රමයේ විකෘති තත්වයක් තිබෙන බැවින් පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝදනය කළ යුතු බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනපතිවරයා එහිදී මෙවර මැයි දින සැමරුම පිළිබඳවද අදහස් පළ කර තිබේ.

මෙවර ලෝක කම්කරු දිනය සැමරෙන මැයි මස 7 වනදා රජයේ නිවාඩු දිනයක් බවද මෙහිදී ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාල මුහුද සිව් හැවිරිදි දියණියක් හා පියෙක් බිලිගනී

Mohamed Dilsad

පුද්ගල මළ සිරුරක් තලවතුගොඩ ප්‍රදේශයෙන් සොයා ගනී

Mohamed Dilsad

නායයාමේ අවධානමක්,පවුල් 12ක් ආරක්‍ෂිත ස්ථානවලට

Mohamed Dilsad

Leave a Comment