ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිල අඩුවෙයි

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම යෝජනාව රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට හිමිවන බව එම අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව කල් තබයි

Mohamed Dilsad

විදේශ ණය සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක්

Mohamed Dilsad

හික්කඩුව වෙරළ තීරයේදි ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණුවක්…

Mohamed Dilsad

Leave a Comment