ප්‍රමුඛ පුවත 1

මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම ඉවතට

(UTV| කොළඹ) – FCID ය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෙත්සම සලකා බැලු අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව ජනපති කියයි

Mohamed Dilsad

නැගෙනහිරට සහ උතුරට නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment