ප්‍රමුඛ පුවත 1

සුළඟකින් නිවාස 20කට හානි

(UTV| පුත්තලම) – පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ  මදිනා නගර් සහ රහමත් නගර් ප්‍රදේශ හරහා ඊයේ (09) පස්වරුවේ හමා ගිය කුඩා සුළි සුළගකින් නිවාස 20 කට පමණ  හානි සිදුව එම නිවෙස් වල පදිංචි කරුවන් පවසයි.

අද දින සවස තුනට පමණ වැස්සත් සමඟ හමා ගිය මෙම සුළි සුළගින් පොල් අතු සෙවිලි නිවාසවල  සේම උළු,තහඩු , ඇස්බැස්ටෝ, වහලවලට  සෙවිලි කල නිවාස වල වහල සුළගින් මීටර් ගනනාවක් දුරට විසිවී ගොස් තිබු අතර ඇතැම් නිවාස වල වහලය පිටින්ම ගැලවී ගොස් තිබු බව ජනතාව පවසයි.
සුලඟ නිසා වැටවල් සඳහා යොදා තිබු තහඩු ගැලවී ගොස් තිබු අතර ඇතැම් නිවාසවල ගෘහ උපකරණ වලට සුළු හානි සිදුව තිබූ අතර සිවකුටත් හානි සිදුව නැති බව ප්‍රදේශවාසීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වේ

Mohamed Dilsad

ජනපතිවරණය අහෝසි කරන ලෙසට ඉල්ලූ පෙත්සම ප්‍රත්ක්ෂේප වෙයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ආශීර්වාදයක් කරගත් අපේක්ෂකයන් සිටිනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment