ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවෙන් රැගෙන ආ කේරල ගංජා තොගයක් සොයා ගනී

(උදයම්,පුත්තලම)  –  කේරළ ගංජා කිලෝග්‍රෑම් 147 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

ආණමඩුව – පල්ලම ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් ඇති මෙම කේරළ ගංජා තොගය පසුව වලදමා සගවා තිබු බව මූලික පරීක්ෂණවලදී අනාවරණ විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත – මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද හෙළිවී ඇත.

සැකකරුවන් සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ ගින්නක්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර නිසා වෙසක් කලාප වලටත් බලපෑම්

Mohamed Dilsad

සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමන වැඩපිලිවෙලක් සකස් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment