ප්‍රමුඛ පුවත 1

කැබිනට් මණ්ඩල සංශෝධනය හෙටද?

(UTV| කොළඹ) – කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදු වීමට නියමිත බව වාර්තාවේ.

ඊයේ(10) පැවති කැබිනට් හමුවේදී ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අලුත් අවුද්දෙන් පසු නව කැබිනට් මණ්ඩලය රැස්වනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ රැසකට අද වැසි

Mohamed Dilsad

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම අත් හිටුවයි

Mohamed Dilsad

Leave a Comment