ප්‍රමුඛ පුවත 1

බස් අනතුරකින් 16ක් රෝහලේ

(UTV| පොළොන්නරුව) –  හබරණ  පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් බස් රථයේ ගමන් කළ කාන්තාවන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කර ඇත.
හබරණ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

Mohamed Dilsad

ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කරයි…

Mohamed Dilsad

ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්

Mohamed Dilsad

Leave a Comment