ප්‍රමුඛ පුවත 1

නව තානාපතිවරුන් අක්තපත්‍ර භාරදෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් 4 දෙනෙකු සහ මහකොමසාරිස්වරයකු අක්තපත්‍ර භාර ගනී.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඔවුන් සිය අක්තපත්‍ර භාරදුන්හ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මොරොක්කෝව, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, පෝලන්තය ටැන්සානියාව යන රටවල් සඳහා එලෙස නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරයකු පත් වූ බවයි.

  1. Mr. Mohamed Maliki  –   Ambassador – designate of the Kingdom of Morocco
  2. Mrs. Brigitte Oppinger Walchshofer – Ambassador – designate of the Republic of Austria
  3. Mr. Sheikh Ahmed Hamad Al Mualla – Ambassador – designate of the United Arab Emirates
  4. Mr. Adam Burakowski – Ambassador – designate of the Republic of Poland
  5. Mr. Baraka Haran Luvanda –  High Commissioner – designate of the United Republic of Tanzania

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂනායක ගැන කතානායකගේ ස්ථාවරය දැනුම් දෙයි

Mohamed Dilsad

සුහද ගම්ලත් ඉල්ලා අස් වෙන බව දැන්වුවා – අධිකරණ ඇමතිනි [VIDEO]

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

Mohamed Dilsad

Leave a Comment