ප්‍රමුඛ පුවත 1

8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට ලබන 08

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතිවිශේෂ ගැසට් පත්‍රයකට අත්සන් කරනු ලැබුවා.

ඒ අනුව මැයි මස 8 වනදා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වීමට නියමිතයි.

8 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 වසරේ සැප්තැම්බර් 2 වනදාය.

ඒ 2015 අගෝස්තු 26 වනදා නිකුත් කෙරුණු 1929 / 13 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය අනුව, පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමටත්, මාස දෙකක් නොඉක්මවන දිනයකදී යළි ඊළග සභාවාරය ආරම්භ කිරීමේ දිනය නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය පවති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බිලියන 1.4 ක ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීම අද

Mohamed Dilsad

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ

Mohamed Dilsad

Leave a Comment